hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2025 ජූනි 03, ප.ව. 7:53



හිටපු අමාත්‍ය ඩලස්ගේ වට්ස්ඇප් ගිණුම අයිතිකරු නොවන අය විසින් හැක් කර ගැනීමක් සිදුවී ඇති බව වාර්තා වේ. මෙම ගිණුම හරහා අනවසරයෙන් මුදල් ඉල්ලීම් සහිත වංචා පණිවිඩ පැතිරෙමින් පවතිනවා.

පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙහෙයි:

“මට මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කරනවා, නමුත් යැවිය නොහැකියි. මගේ විස්තර වල ගැටලුවක් ඇතිව ඇති කියලා හිතෙනවා. ඔබට පුළුවන් නම්, ඒ පුද්ගලයාගේ විස්තර වලට රු.100,000ක් යැවීමට උදව් කරන්න. මම හෙට උදෑසනම මුදල් ආපසු දෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: