hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 මාර්තු 05, පෙ.ව. 5:50



ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූමිකම්පාවක් ඇති වූවොත් ඉන් සිදුවිය හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

භූ විද්‍ය හා පතල් කාර්යාංශය පවසන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු අදාළ සියලු ආයතන සම්බන්ධ කරමින් මෙම වැඩපිළිවෙල සකස් කරමින් සිටින බවයි.

මෑත කාලයේ මොනරාගල බුත්තල ප්‍රදේශයේ ඇති වූ සුළු භූ කම්පන මත එම ප්‍රදේශයේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බව ද එම කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජානක අජිත්ප්‍රේම මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: