2024 නොවැම්‍බර් 24, පෙ.ව. 12:04
පසුගිය දිනවල බිත්තරයක් රුපියල් 35ක මිලකට අලෙවි විය.
නමුත් මේ වන විට වෙළදපොලේ විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන බවට වාර්තා වේ.
ඒ අනුව කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 38කටත්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 40ක මිලකටත් අලෙවි වෙන බවට තොරතුරු වාර්තා වේ.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක යළි මතුව ඇති ලාෆ් ගෑස් හිඟය හමුවේ ගෑස් පාරිභෝගිකයින්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව සඳහන් වේ.
2026 මාර්තු 24, පෙ.ව. 12:35
2026 මාර්තු 24, පෙ.ව. 12:34
2026 මාර්තු 24, පෙ.ව. 12:25
2026 මාර්තු 24, පෙ.ව. 12:16
2026 මාර්තු 24, පෙ.ව. 12:12
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26