hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 ජූලි 22, පෙ.ව. 9:42



සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව බිත්තරයක මිල පහල දැමීමට පසුගියදා තීරණය කළ තිබුණි.

ඒ අනුව රතු බිත්තරයක් – රු. 29

සුදු බිත්තරයක් – රු. 27

ලෙස මිල ගණන් නියම වූ අතර  මිල ගණන් නැවතත් සංශෝධනය වී ඇති බව සඳහන්වේ. ඒ අනුව බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 26 ක්ව පැවැති බිත්තරයක මිල රුපියල් 24ක් වේ. ඊයේ (21) පැවැති කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මේ බව තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක පැවැසීය.

ගොවිපළ බිත්තර මිල සුදු රුපියල් 24ක් ලෙසත් රතු රුපියල් 26 ලෙසත් එහිදී නියම කළ අතර තොග මිල ලෙස රුපියල් 27 හා 29 ලෙස සුදු හා රතු වශයෙන් එහිදී බිත්තර මිල නියම කර තිබිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: