hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2024 මැයි 12, පෙ.ව. 12:04



ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන්  විශ්ලේෂණයක් සිදුකිරීමට මුදල් රාජ්‍ය මාත්‍ර රංජිත් සියඹලාපිටිය මහතා  තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ජනාධිපතිවරයාද  තමාට  උපදෙස් ලබාදුන් බව ඔහු සඳහන් කළා.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට කෝටි 8000ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් මුදල් සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණයක් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: