hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 7:29



පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 25 වනදාට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසුවා.

පළාත් පාලන ඡන්ද විමසීම අවසන්වරට පැවැත්වුණේ 2018 වසරේදීයි.

එහි කාලය මේ වසරේදී අවසන් වීමට නියමිතයි.

පළාත් පාලන අමාත්‍යවරයාට ඇති බලතල අනුව පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දීර්ඝ කෙරුණා.

ඒ අනුව මේ මස 20 වැනිදායින් පසුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: