2025 මැයි 06, ප.ව. 5:00
2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් කෙරුණි.
ඒ අනුව අද පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.
ඒ අනුව,
මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64%
අනුරාධපුරය – 64%
ගාල්ල – 63%
අම්පාර – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60%
බදුල්ල – 60%
මාතර – 60%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58%
2026 මාර්තු 10, පෙ.ව. 10:22
2026 මාර්තු 10, පෙ.ව. 9:45
2026 මාර්තු 10, පෙ.ව. 12:18
2026 මාර්තු 10, පෙ.ව. 12:17
2026 මාර්තු 10, පෙ.ව. 12:12
06-03-26
06-03-26
04-03-26
04-03-26
02-03-26
02-03-26
19-02-26
19-02-26
16-02-26
16-02-26
23-01-26
23-01-26
22-01-26
22-01-26
13-11-25
13-11-25
14-10-25
14-10-25
19-08-25
19-08-25
18-07-25
18-07-25
11-07-25
11-07-25