2024 මැයි 11, පෙ.ව. 12:02
 
            
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකාවේ 08 වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම වසරේදීය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීම පිළිබඳ පනතේ විදිවිධාන වලට යටත්ව ජනාධිපතිවරණ ඡන්ද විමසීම නියමිත කාලසීමාව තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (10) නිවේදනය කළා.
එහි දැක්වෙන්නේ 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වන දා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමන් ශ්‍රී රත්නායක වත්මන් මැතිවරණ කොමසාරිස් වරයා කියා සිටියේ, ජූනි මාසයෙන් පසුව කොමිෂන් සභාවට බලය පැවරෙන අතර, කොමිෂන් සභාව විසින් නාම යෝජනා බාරගැනීම සහ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට බැඳී සිටිනා බවයි.
එමෙන්ම 2024 අයවැය ලේඛනයේදී මැතිවරණය පැවැත්වීමට අදාල මුදල කොමිෂන් සභාව විසින් ඉල්ලුම් කර ඇති අතර ඒ සඳහා මුදල් පාර්ලිමේන්තුව මඟින් මේ වනවිටත් වෙන්කර ඇති බවත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු මුදල් ලබාගැනීමට කටයුතු කරනා බවයි.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
14-10-25
 
                                            14-10-25
19-08-25
 
                                            19-08-25
18-07-25
 
                                            18-07-25
11-07-25
 
                                            11-07-25
30-05-25
 
                                            30-05-25
21-05-25
 
                                            21-05-25
19-05-25
 
                                            19-05-25
16-05-25
 
                                            16-05-25
13-05-25
 
                                            13-05-25
09-05-25
 
                                            09-05-25
07-05-25
 
                                            07-05-25
07-05-25
 
                                            07-05-25