hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 25, ප.ව. 2:45



මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බව අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එසේම ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබ ඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබ ඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා යොමු කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: