2024 ජූලි 26, පෙ.ව. 12:04
වත්මන් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ සේවය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් සමඟ, පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඉදිරි මැතිවරණය කල් තැබීමේ සාකච්චාවක් ආණ්ඩුවේ බලධාරීන් අතර සිදුවෙමින් පවතිනා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩ බලන පොලිස්පතිවරයෙකු හරහා ජනාධිපතිවරණයක් මෙහෙයවීම අභියෝගාත්මක වනු ඇති බවට තර්කයක් ඉදිරිපත්වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
මැතිවරණයක් අතරතුර පොලිස්පත්වරයා වෙත විශේෂ රාජකාරියක් පැවරීම සහ පොලීසිය අත්‍යවශ්‍ය ආයතනයක් බවට පත්වීම මෙන්ම නිත්‍ය පොලිස්පතිවරයාගේ සේවය වාරණය කර ඇති පසුබිමක වැඩ බලන පොලිස්පතිවරයකු යටතේ මැතිවරණයක් පැවැත්වීම ගැටලුකාරී වනු ඇති බවද සාකච්ඡාවන්ට ලක්වූ බව පැවසේ.
එම කරුණු මුල් කරගනිමින් ආන්ඩු පක්ෂය විසින් අධිකරණය වෙත කරුණු දැක්වීමට යෝජනවී ඇති බව වැඩිදුරටත් පැවසේ.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06
18-07-25
18-07-25
11-07-25
11-07-25
30-05-25
30-05-25
21-05-25
21-05-25
19-05-25
19-05-25
16-05-25
16-05-25
13-05-25
13-05-25
09-05-25
09-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25