2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:18
 
            
රුපියල් කෝටි ගණනක් වටිනා විද්‍යුත් මෝටර් රථ 07 ක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අඩු තක්සේරු යොදා, ආනයනය කළ බව කියන අමාත්‍යාංශයක සංවිධානාත්මක කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා රේගුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනම විමර්ශනයක් පවත්වාගෙන යන අතර අදාළ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කීපදෙනකුගෙන්ම මේ වනවිටත් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
ව්‍යාජ ලිපි ලේඛන සකස් කර අඩු තක්සේරු යොදා ආනයනය කළ විද්‍යුත් මෝටර් රථ 07 ක් මේ වනවිට රේගුව විසින් රඳවාගෙන සිටින අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.
විදේශගතව සිටින ඩොලර් උපයන පුද්ගලයන්ගේ නම්වලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ව්‍යාජ බැංකු සහතික ද ඉදිරිපත් කර මෙම විද්‍යුත් වාහන ආනයනය කර ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක පහල කරයි.
මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
මේ අතර මෙම ජාවාරම පිටුපස ප්‍රබල දේශපාලන සම්බන්ධයක් ද තිබෙන බවට තොරතුරු ලැබී තිබෙනවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25