2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 4:17
ජල විදුලි නිෂ්පාදනය සියයට 20 දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසනවා.
විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සුළු වශයෙන් වර්ෂාව ලැබීමත් සමඟ මෙසේ ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමූ බවත් ජල විදුලි නිෂ්පාදනයේ ප්‍රතිශතය දිනෙන් දින වර්ෂාව ලැබෙන ආකාරය අනුව වෙනස් වන බවත් හෙතෙම සඳහන් කළා.
ජලාශවල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් මෙතෙක් ලැබී නොමැති බව කී රොහාන් සෙනෙවිරත්න, පසුගිය සතියේ සියයට 14 ක්ව පැවැති ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමීම ඉතාමත් පරිස්සමට කළ යුතු කාර්යක් බවත් ප්‍රකාශ කළා.
ඉදිරි දිනවල වර්ෂාව නොලැබුණ හොත් නැවතත් නිෂ්පාදනය පහත දැමීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
2025 අගෝස්‍තු 05, ප.ව. 4:20
2025 අගෝස්‍තු 05, ප.ව. 4:16
2025 අගෝස්‍තු 05, ප.ව. 3:01
2025 අගෝස්‍තු 05, පෙ.ව. 11:49
2025 අගෝස්‍තු 05, පෙ.ව. 10:48
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25
16-04-25
16-04-25
24-03-25
24-03-25
17-03-25
17-03-25
08-03-25
08-03-25