2024 ජනවාරි 30, පෙ.ව. 12:02
විදුලි බිල ගෙවිය හැකි නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළා.
ඒ අනුව CEBCare ජංගම දුරකතන යෙදවුමෙන් ද, ඔන්ලයින් බැංකු සේවා මඟින් සහ ලංවිම වෙබ් අඩවිය ඔස්සේ ගෙවිය හැකියි.
එමෙන් ම ශ්‍රී ලංකා තැපැල් කාර්යලය මඟින් ද, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟීන් ද, කාගීල්ස්, කීල්ස් සුපිරි වෙළඳසැල්වලින් සහ mCash මඟින් ද විදුලි බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් පැනනැගෙන ගැටලු පිළිබඳ 1987 අංකය ඇමතීමෙන් පැමිණිලි කළ බවයි, ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
2025 අගෝස්‍තු 05, ප.ව. 5:45
2025 අගෝස්‍තු 05, ප.ව. 4:20
2025 අගෝස්‍තු 05, ප.ව. 4:16
2025 අගෝස්‍තු 05, ප.ව. 3:01
2025 අගෝස්‍තු 05, පෙ.ව. 11:49
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25
16-04-25
16-04-25
24-03-25
24-03-25
17-03-25
17-03-25
08-03-25
08-03-25