2024 ජනවාරි 30, පෙ.ව. 12:02
විදුලි බිල ගෙවිය හැකි නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළා.
ඒ අනුව CEBCare ජංගම දුරකතන යෙදවුමෙන් ද, ඔන්ලයින් බැංකු සේවා මඟින් සහ ලංවිම වෙබ් අඩවිය ඔස්සේ ගෙවිය හැකියි.
එමෙන් ම ශ්‍රී ලංකා තැපැල් කාර්යලය මඟින් ද, ලංවිම සහ බැංකු KIOSK යන්ත්‍ර මඟීන් ද, කාගීල්ස්, කීල්ස් සුපිරි වෙළඳසැල්වලින් සහ mCash මඟින් ද විදුලි බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වා දී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් පැනනැගෙන ගැටලු පිළිබඳ 1987 අංකය ඇමතීමෙන් පැමිණිලි කළ බවයි, ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
2026 මැයි 04, ප.ව. 3:44
2026 මැයි 04, ප.ව. 2:37
2026 මැයි 04, ප.ව. 12:53
2026 මැයි 04, පෙ.ව. 11:09
2026 මැයි 04, පෙ.ව. 10:38
29-04-26
29-04-26
22-04-26
22-04-26
20-04-26
20-04-26
05-04-26
05-04-26
30-03-26
30-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26
31-01-26
31-01-26
22-01-26
22-01-26