2024 ජූලි 17, පෙ.ව. 12:02
විදුලි බිල අඩුකිරීමේ සහනය අගෝස්තු මාසයේ සිට පාරිභෝගිකයන්ට හිමිවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ මාසයේ දින ගණනාවක් අවසන් වී ඇති බැවින් නිසි ලෙස විදුලි ගාස්තු අයකර ගැනීමට නොහැකිය.
ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය ගාස්තු 22.5% අඩුකිරීමට තීරණය විය.
නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 30ක් භාවිත කර නිවසකට ලැබුණු රුපියල් 390ක් වූ විදුලි බිල රුපියල් 280ක් දක්වා අඩුවෙයි.
ඒකක 60ක් භාවිතා කර නිවසකට ලැබුණු රුපියල් 1140 විදුලි බිල රුපියල් 700ක් දක්වා අඩු වෙයි .
මෙතෙක් ඒකක 90ක් භාවිතා කර නිවසකට ලැබුණු රුපියල් 2800 විදුලි බිල රුපියල් 1840 දක්වා අඩුවෙයි.
ඒකක 180ක් භාවිතා කර නිවසකට ලැබුණු රුපියල් 8400ක් වූ විදුලි බිල නව සංශෝධනය යටතේ රුපියල් 6360ක් දක්වා අඩුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
2026 මාර්තු 04, ප.ව. 8:33
2026 මාර්තු 04, ප.ව. 5:00
2026 මාර්තු 04, පෙ.ව. 10:51
2026 මාර්තු 04, පෙ.ව. 12:32
2026 මාර්තු 04, පෙ.ව. 12:22
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26
31-01-26
31-01-26
22-01-26
22-01-26
02-01-26
02-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25