2024 නොවැම්‍බර් 10, පෙ.ව. 12:02
විදුලිය ගාස්තු සංශෝධන කටයුත්ත සති හයකින් පමණ කල් දැනු ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාවලිය නියමිත ක්‍රමවේදියට අනුව සකස් ක්‍රියාත්මක කිරීමට මෙම කාලය ගතවන බවයි පැවසෙන්නේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා තිබෙන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට ඉදිරිපත් කර තිබූ යෝජනාවලිය නියමිත ක්‍රමවේදන අනුකූල නැතැයි පවසමින් යළි සකස් කර දෙන ලෙසයි.
ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන ලෙස මණ්ඩලය මහජන උපයෝගීතාව කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
එම නව යෝජනාවලිය අධ්‍යනය කර අනුමැතිය දීම සදහා අදාල කාලය ගත වනු ඇති බව සදහන් වනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25
16-04-25
16-04-25
24-03-25
24-03-25
17-03-25
17-03-25
08-03-25
08-03-25