2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:04
ඊ සිගරට් හෙවත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනම් කරන ලෙස ජගත් සෞඛ්‍ය සංවිධානය ලොව පුරා රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා.
දුම්කොළවලට සමාන ලෙස සළකා විවිධ රසයන්ගෙන් සමන්විත මෙම ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනම් කරන ලෙසයි එම සංවිධානය ලොව පුරා රටවලින් ඉල්ලා සිටින්නේ.
වයස අවුරුදු 13ත් 15ත් අතර වැඩි පිරිසක් ඊ සිගරට් භාවිත කරන අතර, ඒ හේතුවෙන් ඔවුන් නිකොටින්වලට ඇබ්බැහි විය හැකි බැවින් දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස ද ජගත් සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙනවා.
ඔස්ට්‍රේලියාවේ ද මීට පෙර ඊ සිගරට් තහනම් කරනු ලැබුවා.
2026 අප්‍රේල් 10, ප.ව. 6:13
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
06-02-26
06-02-26
18-11-25
18-11-25
01-11-25
01-11-25
30-10-25
30-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25
20-08-25
20-08-25
14-08-25
14-08-25
01-08-25
01-08-25