hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 20, පෙ.ව. 12:11



රටේ ජනතාව මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම පාර්ලිමේන්තුවට රැගෙන ආවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

සිය පක්ෂයේ සියලු දෙනා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින අතර ඔහු ඊළඟ ජනාධිපති කළ යුතුයැයි පවසන බව ද හෙතෙම පෙන්වා දෙයි.

2029 ජනාධිපතිවරණයට ද තරග කරන්නේ සජිත් ප්‍රේමදාස බව ඔහු ප්‍රකාශ කරයි.

හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: