2024 දෙසැම්‍බර් 02, පෙ.ව. 12:02
 
            
පසුගිය දිනවල බලපෑ ජල ගැලීම් තත්ත්වය පහව යමින් පැවතියද ජලයෙන් යටවූ ප්‍රදේශවල ජනතාව අතර, බෝ නොවන රෝග පැතිර යාමේ අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
විශේෂයෙන් ගංවතුර හා ජල ගැලීම්වලට ලක් වූ ප්‍රදේශවලට ලිං ජලය භාවිතා කිරීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
ඒවා යථා තත්වයට පත් කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අනුව සිදු කිරීම යෝග්‍ය බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ.
මීට අමතරව පිසින ලද ආහාර මැස්සන් වැනි රෝග කාරකයන්ගෙන් ආරක්ෂා කරගත යුතු අතර, යම් කෙටි කාල සීමාවක් යනතුරු අනිවාර්යෙන්ම උතුරා නිවාගත් ජලය පානය කිරීමද වැදගත්.
විශේෂයෙන් පාචනය, ඩෙංගු, මී උණ සහ වෛරස් රෝග තත්වයන් මෙම කාල සීමාව තුළ වැඩි වශයෙන් පැතිර යා හැකියි.
කුඩා දරුවන් බෝ වන සහ බෝ නොවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම සදහා වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කළේ.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25