2024 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:04
රට තුළ භාණ්ඩ හිගයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.
උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් වෙළෙඳ පොළ තුළ තිබෙන තත්ත්වයක් බව කියා සිටි ඒ මහතා එම තත්ත්වය සමනය කිරීමට ගත යුතු සෑම පියව රක්ම ගන්නා බව ද කීවේය.
භාණ්ඩ හිඟය අඩු කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
“රට තුළ භාණ්ඩ හිගයක් ඇති කිරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් මැදිහත් වුණා. අපි ජනතාව අපහසුතාවක් ඇති නොවන්නට වෙළෙඳ පොළ තුළ භාණ්ඩ හිගයක් ඇති නොවීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජයේ ආයතන හරහා මැදිහත් වීමට අපි රජයක් ලෙස කටයුතු කරනවා.
විශේෂයෙන් සතොස හරහා අත්‍යවශ භාණ්ඩවල මිල 25%කින් අඩු කිරීමට කටයුතු කරනවා. උත්සව සමයේ දී අවශශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා”
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:43
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:02
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 2:13
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
30-10-25
30-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25