hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2025 මාර්තු 04, පෙ.ව. 11:13



ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලැබිය යුතු බව කියන ලීටරයකට 3% ක වට්ටම කපා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීන්දු කොට ඇති පසුබිමක සයිනොපෙක් සහ ආර්.එම්.පාර්ක් යන සමාගම් එම වට්ටම් ලබා දීමට එකඟ වී ඇති බව වාර්තා වේ.

මේ කරුණු තහවුරු කරමින් ඉන්ධන පිරවුම් හිමියන් කියා සිටින්නේ එම සමාගම් දෙකේ අනුග්‍රහය අගය කරන බවයි.

එසේම අයි.ඕ.සී සහ සිපෙට්කෝ සමාගම් වල වට්ටම සම්බන්ධයෙන් දැනට ගැටළුවක් පවතින බවද ඉන්ධනහල් හිමියෝ වැඩිදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: