2025 ජූනි 30, ප.ව. 9:53
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාලව ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.
ජුනි මාසයේදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවූ අතර, මැයි මාසයට අදාලව සංශෝධනය කෙරුණු ඉන්ධන මිල ජූනි මාසය තුලද පැවතියා.
ජූලි මාසයට අදාලව අද (30) දින ඉන්ධන මිල සංශෝධනය වූ අතර, ඒ අනුව,
රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 305ක්.
රුපියල් 274ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.
රුපියල් 178ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.
රුපියල් 341ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.
රුපියල් 325ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිලෙහිද වෙනසක් සිදුව නැහැ.
2026 පෙබරවාරි 03, ප.ව. 12:58
2026 පෙබරවාරි 03, ප.ව. 12:52
2026 පෙබරවාරි 03, පෙ.ව. 10:31
2026 පෙබරවාරි 03, පෙ.ව. 10:15
2026 පෙබරවාරි 03, පෙ.ව. 10:03
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26