2026 මාර්තු 03, ප.ව. 1:19
ඉන්ධන සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා දැනුම් දෙයි.
ඒ අනුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ අද(03) දින උදෑසන 6.00 සිට 8.00 දක්වා කාලය තුළ ඩීසල් ලීටර් හාර ලක්ෂ 15,740ක් නිකුත් කළ බවයි.
එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර් 39,600ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් හාරලක්ෂ 81,800ක් නිකුත් කර තිබෙනවා.
2026 මාර්තු 03, ප.ව. 5:57
2026 මාර්තු 03, ප.ව. 1:24
2026 මාර්තු 03, ප.ව. 1:22
2026 මාර්තු 03, පෙ.ව. 9:58
2026 මාර්තු 03, පෙ.ව. 12:16
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26