hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 5:07



හැකිතරම් ඉන්ධන තොග රැස්කර කර තබා ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

ඔහු මේ බව දැනුම් දී ඇත්තේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ය.

ඊශ්‍රායලය ගාසා තීරයේ පවතින ගැටුම් හා යුක්රේන රුසියා ගැටුම් නිසා ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමේ ඉඩක් ඇති නිසා මෙම දැනුම්දීම කර ඇත.

ඒ අනුව තෙල් සංස්ථාව සතු සියලු ගබඩාවල අවශ්‍ය තරම් ඉන්ධන ගබඩා කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: