hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2025 මැයි 24, පෙ.ව. 12:04



කටුනායක ඇඟලුම් කම්හලක් පසුගියදා වසා දමනු ලැබුවා.

එහි සේවකයන් සඳහා සේවය අවසන් කිරීමේ පනතේ සඳහන් මුදල ඉක්මවා යන වන්දියක් ලබාදීමට අදාල ආයතනය තීරණය කර තිබෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසීය.

සේවක කාල සීමා අනුව අමතර වන්දි දෙන්නත් ඔවුන් තීරණය කර තිබෙනවා.අප දිගින් දිගටම සේවක අයිතිය රකින්න මැදිහත් වෙනවා.අපි වැඩ කරන ජනතාවට වග කියන ආණ්ඩුවක් යනුවෙන්ද කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: