hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2025 ජූලි 01, ප.ව. 12:46



මාසික මිල සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.

එනම් ජූලි මාසයට අදාළ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බව ලිට්‍රෝ සභාපති පවසනවා.

මේ අතර මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බවටද  ලාෆ් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: