hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 8:09



හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණි බව වාර්තා වෙනවා.

සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන් රාත්‍රී 11.48ට පමණ ඔහු මෙරටට පැමිණි බව වාර්තා වනේ.

ඔහු ජුලි 13 වනදා මෙරටින් පිටව ගියා.

මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයා ට ලිඛිතව දැනුම් දුන්නා.

පසුව ඔහු තායිලන්තය බලා ගියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: