2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 8:09
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණි බව වාර්තා වෙනවා.
සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන් රාත්‍රී 11.48ට පමණ ඔහු මෙරටට පැමිණි බව වාර්තා වනේ.
ඔහු ජුලි 13 වනදා මෙරටින් පිටව ගියා.
මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයා ට ලිඛිතව දැනුම් දුන්නා.
පසුව ඔහු තායිලන්තය බලා ගියා.
2025 මාර්තු 19, පෙ.ව. 12:35
2025 මාර්තු 19, පෙ.ව. 12:23
2025 මාර්තු 19, පෙ.ව. 12:19
2025 මාර්තු 19, පෙ.ව. 12:12
2025 මාර්තු 19, පෙ.ව. 12:09
26-09-24
26-09-24
08-03-24
08-03-24
06-03-24
06-03-24
05-02-24
05-02-24
24-01-24
24-01-24
02-01-24
02-01-24
13-10-23
13-10-23
29-09-23
29-09-23
06-09-23
06-09-23
06-09-23
06-09-23
26-06-23
26-06-23
19-06-23
19-06-23