2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:34
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනරැලියේ වේදිකාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත නමුත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩනොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳීසිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් එම වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි.
ඊයේ (04) දිනයේදී අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තත්වයක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇති බව සඳහන් එම වාර්තාවේ සඳහන් වේ.
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:14
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26