2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:13
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙරට පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කළ බවත් එය සිදු කළේ කෙසේදැයි ඉගෙනගත හැකි බවත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස ඉතාමත් සාර්ථක වූවද ඔහු අසාර්ථක ජනාධිපතිවරයෙකු බවත්, රට කනපිට හැරවූ බවත් හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එස් බී දිසානායක මේ බව සඳහන් කළේය.
2026 අගෝස්‍තු 14, ප.ව. 2:33
2026 අගෝස්‍තු 14, ප.ව. 2:02
2026 අගෝස්‍තු 14, ප.ව. 1:10
2026 අගෝස්‍තු 14, ප.ව. 12:58
2026 අගෝස්‍තු 14, පෙ.ව. 7:04
14-08-26
14-08-26
14-08-26
14-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
31-07-26
31-07-26
31-07-26
31-07-26