2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 9:34
කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබූ බවට පැවසෙන ප්‍රශ්නගත නිවස රජයට පවරාගෙන තිබේ.
අධිකරණ නියෝග කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත මෙම පැවරීම සිදුකරන ලෙසයි.
ඒ අනුව මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් අද (13) පැමිණ මෙම ගොඩනැඟිල්ල භාර ගැනීමට කටයුතු කර ඇති බව පැවසෙයි.
මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් මහතා පැවසූවේ මෙම ගොඩනැඟිල්ල ඉදිරියේදී රජයේ නිලධාරීන් සඳහා නවාතැන් ලබා දීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබා දීමට නියමිත බවයි.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26