2024 අගෝස්‍තු 19, පෙ.ව. 12:05
 
            
ලබන වසරේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප 24%කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරන බවයි.
එමෙන්ම “පුළුවන් ශ්‍රී ලංකා” මැතිවරණ ව්‍යාපාරය රට බෙදන තැනක් නොව, රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනක් බවත් තම අපේක්ෂාව වනුයේ සියලුදෙනා එක් කර ගනිමින් රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟාදීම බව ද ඔහු මෙහිදී පැවසුවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 9:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:41
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 8:32
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25