2025 ජනවාරි 01, පෙ.ව. 12:02
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල මෙන්ම පළාත් සභාවල කාර්ය මණ්ඩල නැවත සමාලෝචනය කර අත්‍යවශ්‍ය බඳවා ගැනීම සිදු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ.
එමෙන්ම, සේවා අවශ්‍යතා අනුව කාර්ය මණ්ඩල නැවත ස්ථානගත කොට උපරිම සේවාවක් ලබා ගැනීමටත් අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි විය.
ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතීත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන්නේ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙම සමාලෝචනය මඟින් රාජ්‍ය සේවයේ කප්පාදුවක් සිදු නොවන බවයි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:18
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:13
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26