2025 ජනවාරි 27, පෙ.ව. 12:04
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් සිදුකිරිමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේ දී ය.
එමෙන්ම, රාජ්‍ය සේවය ශක්තිමත් කිරිමටත් රාජ්‍ය සේවයේ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
2026 මාර්තු 25, පෙ.ව. 12:32
2026 මාර්තු 25, පෙ.ව. 12:23
2026 මාර්තු 25, පෙ.ව. 12:19
2026 මාර්තු 25, පෙ.ව. 12:17
2026 මාර්තු 25, පෙ.ව. 12:12
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26