2025 ජනවාරි 27, පෙ.ව. 8:48
ඊයේ (26) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාව පැවැත්විණ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
එහිදී රාජ්‍ය සේවය තුළ මේ වන විට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීමේ අවශ්‍යතාව අවධානයට යොමු විය.
එයට අදාළ මුදල් වෙන්කිරීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙනවා.
එමෙන්ම, තාක්ෂණික ක්‍රමවේද නිසා සම්මුඛ පරීක්ෂණ ප්‍රමාද විය හැකි පුරප්පාඩු සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය.
කෙසේ වෙතත්, ඒකාබද්ධ රාජ්‍ය සේවයක් මගින් මානව සම්පත කළමනාකරණය කිරීම පිළිබඳව ද එහිදී අවධානයට ලක් විය.
2026 පෙබරවාරි 03, ප.ව. 12:58
2026 පෙබරවාරි 03, ප.ව. 12:52
2026 පෙබරවාරි 03, පෙ.ව. 10:31
2026 පෙබරවාරි 03, පෙ.ව. 10:15
2026 පෙබරවාරි 03, පෙ.ව. 10:03
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26