2025 පෙබරවාරි 03, පෙ.ව. 12:12
ශ්‍රී ලංකා රජය විසින්, 77 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් මේ මස 01 වනදා සිට 07 වනදා දක්වා සතියක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය එසවීමට සහ ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, රජය සැලසුම්කර ඇත්තේ, අද සහ හෙට යන දෙදින තුළ පමණක් රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමටයි.
ඊට අදාල උපදෙස් පත්‍රිකා මාලාවක් රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26