2025 ජූනි 04, පෙ.ව. 12:02
මෙරට ජනතාවට වඩාත් උසස් මහජන සෞඛ්‍ය සේවාවක් සැපයීම අරමුණු කර මානව සම්පත ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සදහා 640 දෙනෙකුට ඊයේ (03) ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව වසර 08 කට ආසන්න කාලයක් කොන්ත්‍රාත් පදනම මත වරින් වර සේවය දීර්ඝ කරමින් සේවයේ යොදවා ගත් ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක ලෙස කටයුතු කළ 640 දෙනෙකුට මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිර්මට කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට (03) පස්වරු 2.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.
2026 මාර්තු 25, පෙ.ව. 12:32
2026 මාර්තු 25, පෙ.ව. 12:23
2026 මාර්තු 25, පෙ.ව. 12:19
2026 මාර්තු 25, පෙ.ව. 12:17
2026 මාර්තු 25, පෙ.ව. 12:12
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26