2025 නොවැම්‍බර් 27, ප.ව. 9:54
මේ වනවිට දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන වලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන වලට හෙට දිනය විශේෂ නිවාඩු දිනයක් වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 නොවැම්‍බර් 27, ප.ව. 5:43
2025 නොවැම්‍බර් 27, ප.ව. 5:34
2025 නොවැම්‍බර් 27, ප.ව. 4:07
2025 නොවැම්‍බර් 27, ප.ව. 2:47
2025 නොවැම්‍බර් 27, පෙ.ව. 11:55