2025 නොවැම්බර් 27, ප.ව. 9:54
මේ වනවිට දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන වලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන වලට හෙට දිනය විශේෂ නිවාඩු දිනයක් වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:32
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:30
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 12:17