hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:07



මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතන සඳහා ඉදිරියේදී බඳවාගැනීම් ක්‍රමවේදයේ පුළුල් වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගියදා පැවති මුදල් පිළිබඳ උපදේශක කාරක සභා රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඊයේ (21) පෙරවරුවේ දැරණියගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: