2023 නොවැම්‍බර් 08, පෙ.ව. 12:11
2024 සඳහා වන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000/- ක පමණ වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබා දෙන බව ප්‍රකාශ කළ අතර අනතුරුව ඒ බව අමාත්‍ය මණ්ඩලයට ද දැනුම් දුන්නා.
ඒ අනුව ජනවාරි මස සිට ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වර්ධකය හිමිවන්නට ඉඩ ඇත.
2025 ජූලි 06, පෙ.ව. 12:30
2025 ජූලි 06, පෙ.ව. 12:23
2025 ජූලි 06, පෙ.ව. 12:18
2025 ජූලි 06, පෙ.ව. 12:15
2025 ජූලි 06, පෙ.ව. 12:12
05-07-25
05-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25