2023 නොවැම්‍බර් 16, පෙ.ව. 12:04
 
            
රුපියල් විසිදහසක වැටුප් වැඩිවීමක් ජනවාරියේ සිට එක හඬින් ඉල්ලූ රාජ්‍ය සේවකයාට ජීවන වියදම් දීමනාව අප්‍රේල් සිට වැඩිකිරීම පිළිතුරක් නොවන්නේ යැයිද ආණ්ඩුව ජනවාරි සිටම වැට් බද්ද සියයට 18ක් දක්වා වැඩි කර ඇති බැවින් මෙහි වැටුප් වැඩිවීමක් සිදුව නැතැයිද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් චෝදනා කළා.
රාජ්‍ය සේවකයන් විසි දහසක වැටුප් වැඩිවීමක් අපේක්ෂා කළේ වැට් බදු වැඩිකර භාණ්ඩ හා සේවා ගාස්තු අය-වැයට පිටින්ම වැඩි කළ නිසා යැයි කී හෙතෙම දැනටම පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයා මෙම දීමනාව පිළිගන්නේ නැතැයි කියා සිටියා.
මේ අතර ආණ්ඩුව විශ්‍රාම වැටුප් දායකත්වය 6% සිට 8% දක්වා ජනවාරි සිටම වැඩිකිරීමෙන් වැඩි මුදලක් රාජ්‍ය සේවකයාගෙන් උදුරා ගැනීමට ක්‍රියා කර ඇතැයිද හෙතෙම චෝදනා කළා.
ඒ අනුව රුපියල් තිස් දහසක වැටුපක් ගන්නා රාජ්‍ය සේවකයකුගේ දායකත්ව මුදල ජනවාරියේ සිට රුපියල් 2,400 දක්වාද පනස් දහසක වැටුපක් ගන්නා රාජ්‍ය සේවකයකුගේ දායකත්ව මුදල රුපියල් 4,000 දක්වාද ආදී වශයෙන් විශාල ලෙස ඉහළ යනු ඇතැයි ඔහු පෙන්වා දුන්නා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25