2024 ජනවාරි 06, පෙ.ව. 12:02
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට අදාළවයි.
ඒ සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට අදාළ සියලු තොරතුරු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ පළ කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය, ස්ථානය සහ ඊට අදාළ සියලු තොරතුරු ලබා ගත හැකිය.
2019 – 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත් වී සිසු හෙද පුහුණුව සඳහා අයදුම් කර තිබූ සංඛ්‍යාව 4,000කට අධික බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඒ අතරින් සිසු හෙද පුහුණුවට තෝරා ගැනීම සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
2025 අගෝස්තු 27, ප.ව. 5:39
2025 අගෝස්තු 27, ප.ව. 3:06
2025 අගෝස්තු 27, ප.ව. 12:42
2025 අගෝස්තු 27, ප.ව. 12:34
2025 අගෝස්තු 27, පෙ.ව. 10:04
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
22-08-25
22-08-25