2026 පෙබරවාරි 21, පෙ.ව. 12:08
2016 ජනවාරි 1 වන දිනට පසුව රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද රාජ්‍ය සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කරමින් රජය මඟින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2026 පෙබරවාරි 18 වන දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21/2017(1) හි සඳහන් වූයේ 2016.01.01 දින හෝ ඊට පසු බඳවා ගන්නා ලද රාජ්‍ය සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවයි.
එබැවින්, 2016 ජනවාරි 1 වන දින හෝ ඊට පසු නිකුත් කරන ලද සියලුම පත්වීම් ලිපි ඒ අනුව සංශෝධනය කරන ලෙස උපදෙස් දෙමින් අඳාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ රජයේ ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය සේවකයින්ට නිකුත් කරන ලද අනාගත පත්වීම් ලිපි ද සංශෝධනය සැලකිල්ලට ගත යුතු බවට උපදෙස් දී ඇති බව සඳහන්.
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:13
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:10
21-02-26
21-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
19-02-26
18-02-26
18-02-26
18-02-26
18-02-26