hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:36



2025 ජනවාරි මස සිට වඩාත් ආකර්ශනීය ප්‍රතිලාභ සහිතව රාජ්‍ය අංශයේ සේවකයින් සහ සියලුම මිශ්‍රාමිකයින් සඳහා වඩාත් පහසුකම් සලසන වෛද්‍ය රක්ෂණ යෝජන ක්‍රමයක් හඳුන්වාදීම පිණිස 2024 .08 .12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුපෙන් සහ රාජ්‍ය අංශයේ සියලුම සේවකයින්ගේ වැටුපෙන් මාසිකව රුපියල් 1000ක දායක මුදලක් අය කර ජාතික රක්ෂණ භාර අරමුදලට බැර කිරීමටත්, එමගින් යෝජිත වැඩි පහසුකම් සහිත වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: