hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 11:12



එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකට එක්වෙමින්.

එමඟින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි, නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

“අපි ලබන වසරේ සිට සූදානම් වෙනවා අපේ රට ඩිජිටල්කරණය කරගැනීම සඳහා ඒ වගේම අප සූදානම් වෙනවා අපේ රටේ ක්ලීනින් ශ්‍රී ලංකා කියන වැඩසටහන වැඩපිළිවෙළේ යන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: