2025 පෙබරවාරි 19, පෙ.ව. 12:25
 
            
රජය විසින් ඉදිරිපත් කර තිබෙන නව වැටුප් සංශෝධන සමඟ මාස හයෙන් හයට වැටුප් වැඩි කිරීමේ උවමනාවක් නැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.
වසර තුනක් ඇතුළත රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් 40,000ක් දක්වා ඉහල දමන සැලැස්මක් රජය විසින් ඉදිරිපත් කර ඇති නිසා මාස හයෙන් හයට වැටුප සංශෝධනයක් කිරීමේ අවශ්‍යතාවයක් දැන් පැන නොනගින බවද ඔහු කියා සිටී.
මෙවර වැටුප් සංශෝධනයේදී මෙතෙක් එල්ලා තිබුණු දීමනා රැසක් මූලික වැටුපට එක් කිරීම රාජ්‍ය සේවයකට මහත් වාසියක් බවට හෙතෙම පෙන්වා දෙයි.
එය හරහා රාජ්‍ය සේවකයන්ට රජය සම්බන්ධයෙන් රජයේ ඉදිරි ගමන සම්බන්ධ විශ්වාසයක් තබාගත හැකි බවද ඒ මහතා කියා සිටියේය.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25