2025 දෙසැම්‍බර් 13, ප.ව. 4:50
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බවයි.
ඔහු පැවසූවේ පසුගිය දිනවල තමා ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින විපතට පත් ජනතාව මුණ ගැසුනු බවත් රජය මැදිහත් වී ඔවුනට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.
2025 දෙසැම්‍බර් 13, ප.ව. 3:27
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:33
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:30
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:14
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25
09-12-25
09-12-25
09-12-25
09-12-25
08-12-25
08-12-25
08-12-25
08-12-25