hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2025 ජූනි 16, පෙ.ව. 12:05



වයස අවුරුදු 20ත් 40ත් අතර වයසේ තරුණ තරුණියන් අතර හෘදයාබාධ ඇති වීමේ ප්‍රවණතාවය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසයි. 

ඔහු කියා සිටියේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන තරුණ රෝගීන් දස දෙනෙක්ගෙන් පස් දෙනෙක්ටම හෘදයාබාධ පවතින බවය.