2024 මාර්තු 13, පෙ.ව. 12:08
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ යලි සිහිකැඳවමින්, අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත ලිපි යොමුකර තිබෙනවා.
එම ලිපිය මගින් මේ දිනවල පවනින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත සියලුම පාසල් හා පිරිවෙන්වල දෛනික කටයුතු සහ එළිමහන් ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දී තිබෙනවා.
කෙසේ නමුත් ලිපි මගින්න් නිර්දේශ ලබා දුන්නද, ඇතැම් පාසල් එම නිර්දේශ නොසලකා හැර තිබෙන බව අධ්‍යාපන ලේකම් පවසනවා.



2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26